PROTECT වේතන ලබන සියලු සේවකයින් නියෝජනය කරයි.
ඔබ ස්ථිර, අස්ථිර, කොන්ත්‍රාත්, අනියම් නිශ්චිත කාල පදනම් සේවකයකු ද යන්න නොසලකා
නියෝජනය කිරීමට අප බැදී සිටිමු. ඔබේ අනාගත අභිලාෂයන් ඉටු කරගන්න අප හා අදම අත්වැල් බැඳගන්න.

සභාපති
හරිප්‍රිය හෙට්ටිආරච්චි


උප සභාපති
කරුපයියා මයිදිලී


ලේකම්

කල්ප මධුරංග


උප ලේකම්
ජීන් නිශාන්ති


 භාණ්ඩාගාරික
ලසන්ත කුමාර


සංවිධායක
තිළිණි නිමේෂා


 

විධායක කමිටු සාමාජික

  • බේබි සංගීතා
  • නිශානි කුමුදුනී
  • තනූජා දිල්රුක්ෂි
  • උදයංග දිවාකර